සති 02කට පත්කල ඇමතිලා දිගටම තියාගන්න රනිල් තීරණය කරයි…
දැනට පත් කොට සිටින ඇමැති මණ්ඩලය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. මීට පෙර ප්‍රකාශ වී තිබුණේ ඇමැති මණ්ඩලය දිවුරුම් දෙද්දී එය සති…
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය
දැනට පත් කොට සිටින ඇමැති මණ්ඩලය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. මීට පෙර ප්‍රකාශ වී තිබුණේ ඇමැති මණ්ඩලය දිවුරුම් දෙද්දී එය සති…
දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය…
මෙරට 08වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ නිල වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දිවුරුම් දීම සිදු වූයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුලදීය. මේ සඳහා ජනපති ආර්යා මෛත්‍රී, ඔහුට…
වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජුනි මාසය සඳහා වන තොරතුරු මේ වනවිට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ…
වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි. නව මහ බැංකු…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි. ඒ 21 වන ආන්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීමටය. නව අගමැති පත්ව කෙටි කාලය තුල ජනතාව අමතා…
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු ආකාරයෙන් සහය දිමට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඉදිරිපත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාගැනීම…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ පදිංචියට නොයෑමට තීරණය කර ඇත. අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට පෙර උපදෙස් ලබා දී තිබූ අතර එම වියදම්…
සිරගතව සිටින රන්ජන් රාමනායක නිදහස් කරන ලෙස ඉල්ලා පුද්ගලයකු ඊයේ (20) අනුරාධපුර නගරයේ දී නිහඬ විරෝධතාවක නිරත විය. මෙසේ විරෝධතාවයේ නිරත වූයේ අංක 48, තිසා වැව බටහිර, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ…
අත්‍යවශ්‍ය සේවා නොවන රජයේ සේවකයින් හෙට (20) දිනයේ සේවා වලට වාර්තා නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරයි. උග්‍ර ඉන්ධන ගැටළුව හේතුවෙන් පවතින ඉන්ධන ප්‍රමාණය ඉතිරි කර ගැනීම සඳහා මෙම තීරණය…