Tag: #sinhalanews

“ලෝකෙ කිසිම රටක් ලංකාව වගේ බංකොලොත් වෙලා නෑ” – චන්ද්‍රිකා

කවදාවත් ලෝකයේ කිසිම රටක් ශ‍්‍රී ලංකාව තරම් බංකොලොත් වී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ලංකාවේ නායිකාව හැටියට හෝ හිටපු නායිකාව හැටියට තමන් ලෝකය පුරා හරිම ආඩම්බරයෙන් ගමන්…

“ජෙයරාජ්ව මැරුවේ කොටි නෙමෙයි.. රාජපක්ෂලා” – කීර්තිගේ අණාවරණය

හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ සිදුවීම පසුපස රාජපක්ෂලා සිටින බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි. මෙම බෝම්බයක් සවි කළ කොටි…

දුරකථන ගාස්තු ඉහළ ගියහැටි…

දුරකතන සමාගම් සඳහා සැප්තැම්බර් 05 වැනිදා සිට සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට විදුලි සංදේශ කොමිසන් සභා විසින් අවසර ලබාදී තිබේ. ඒ රජය විසින් පසුගියදා වැට් පදු අනුපාතයන් ඉහල නැංවිම සමඟයි.…

රනිල්ගෙ ඇමති මණ්ඩලය 75ක් දක්වා ඉහළට…

ඉදිරි දින කිහිපය ඇතුළත ඉතිරි කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට සිටින කැබිනට් ඇමැතිවරුන් 18 දෙනා…

පැනගිය ගෝඨා යළි ගොඩබසී…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබේ. ඒ අනුව ඒ මහතා සිංගප්පූරුවට අයත් SQ 488 දරණ ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.45 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්…

සති 02කට පත්කල ඇමතිලා දිගටම තියාගන්න රනිල් තීරණය කරයි…

දැනට පත් කොට සිටින ඇමැති මණ්ඩලය දිගටම පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. මීට පෙර ප්‍රකාශ වී තිබුණේ ඇමැති මණ්ඩලය දිවුරුම් දෙද්දී එය සති…

🔴 BREAKING : අද අයවැය චන්දෙට කලින් ඇමතිකම්…

දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය…

පවුල් ආරවුලකට හත් හැවිරිදි දරුවෙක් කපා දමලා…

පවුලේම වැඩිහිටි ඥාතියකුගේ පිහි පහරවල්වලට ලක්ව බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු හතක දරුවකු 31 වැනිදා රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත්…

පැනගිය ගෝඨා හෙට (03) යළි ලංකාවට…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සෙනසුරාදා (හෙට) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කල ඉල්ලිමක් අනුව ඒ මහතාට මෙරටට පැමිනීමට අවශ්‍ය පහසුකම් සලසීමට රජය…

නයි බංගලි ඉවතට…

ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් විය. මෙම පරාජයක් සමගින් බංගලාදේශ කණ්ඩායමට තරගාවලියෙන් ඉවතට යාමට සිදුවෙයි. ඊයේ තරඟයේ මුලින් පන්දුවට පහර…