“ලෝකෙ කිසිම රටක් ලංකාව වගේ බංකොලොත් වෙලා නෑ” – චන්ද්රිකා
කවදාවත් ලෝකයේ කිසිම රටක් ශ්රී ලංකාව තරම් බංකොලොත් වී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ලංකාවේ නායිකාව හැටියට හෝ හිටපු නායිකාව හැටියට තමන් ලෝකය පුරා හරිම ආඩම්බරයෙන් ගමන්…