Tag: #gohomegota

“ජෙයරාජ්ව මැරුවේ කොටි නෙමෙයි.. රාජපක්ෂලා” – කීර්තිගේ අණාවරණය

හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ සිදුවීම පසුපස රාජපක්ෂලා සිටින බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි. මෙම බෝම්බයක් සවි කළ කොටි…

පැනගිය ගෝඨා යළි ගොඩබසී…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබේ. ඒ අනුව ඒ මහතා සිංගප්පූරුවට අයත් SQ 488 දරණ ගුවන් යානයෙන් ඊයේ (02) රාත්‍රී 11.45 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්…

පැනගිය ගෝඨා හෙට (03) යළි ලංකාවට…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සෙනසුරාදා (හෙට) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කල ඉල්ලිමක් අනුව ඒ මහතාට මෙරටට පැමිනීමට අවශ්‍ය පහසුකම් සලසීමට රජය…

සුභ දවසක් වේවා…!!

අද 2022 ජූනි මස 13න් වන බදාදා. අද දිනයේ දේශපාලන වශයෙන් විශාල පෙරළියක් සිදු වීමට නියමිත දිනයකි. රැඳී සිටින්න අද දවස පුරාම අපගේ වෙබ් අඩවිය සමග.. දවස උණුසුම් කරන පුවත්…

නව සමීක්ෂණය අනුව ඇති ජනතා කැමැත්ත 3%යි….

වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජුනි මාසය සඳහා වන තොරතුරු මේ වනවිට නිකුත් කර තිබේ. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ…

“මේ වෙලාවෙ තෙල් නැවක් ඕඩර් කලත් ඒක එන්න දවස් 05ක් යනවා” – සංස්ථාව කියයි

මේ මොහොතේ ඉන්ධන නෞකාවක් ඇණවුම් කළත් එය මෙරටට ඒමට දින පහක්වත් ගතවන බව ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි. ඉන්දියාවෙන් නෞකාවක් ඇණවුම් කළත් එය මෙරට වරාය වෙත ගෙනා පසු මුතුරාජවෙලට හා…

ලංකාව ඉල්ලන් කයි.. රුසියානුවන් ලංකාව හැරයයි..

ශ්‍රී ලංකාව තුළ සිදුකරන සංචාරය වහාම අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස රුසියාව මෙරට සිටින රුසියානුවන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙරට සංචාරය සඳහා පැමිණ සිටි රුසියානුවන් 300 දෙනෙකු පමණ අද දිනයේදී…

රට තවත් වලපල්ලට දාන හැටි…

මෙරට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 500 සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා දේශීය සමාගම් ඉදිරිපත් කර ඇති අඩු ලංසුව නොසලකා හරිමින් වැඩි ලංසුවක් ඉදිරිපත් කල ඉන්දියාවේ අදානි සමාගමට මෙම ව්‍යාපෘතිය ලබා දීමට කටයුතු…

ඇමති අමරවීර පැනයයි…

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ විරෝධයක් ඇමැතිවරයා විරෝධතාකරුවන්ට මුහුණ නොදී ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් වාහනයකින් කාර්යාලයේ පිටු පස දොරටුවෙන්…

මින්පසු රනිල්ට තනි තීරණ ගන්න බෑ…

ජනාධිපති කාර්යාලයේ පූර්ව අවසරයකින් තොරව කිසිදු ආයතනයක සභාපතිවරයකු හෝ අධ්‍යක්ෂ මණ්ඩල හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හෝ වෙනස් කළ නොහැකි බවට දැනුම් දෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට විශේෂ චක්‍රලේඛයක්…