“ගිණිතිබ්බේ අවු; 50ක් පරණ මගේ ගේ” – චන්දිම..
පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ආශ්රිතව ඇතිවූ පහරදීමේ සිද්ධිය හේතුවෙන් කුපිත වූ පිරිස් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන් රැසකගේ නිවාස සහ දේපළ ගිනිබත් කළා. පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩිගේ නිවෙසද එලෙස ගිනිතැබීමට ලක්ව…