Tag: #Cricket

කලකට පසු ලංකාවට විශිෂ්ඨ ජයක්…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් හිමි විය. පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශය ලකුණු 365ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම…