ජාතික ඉන්ධන බලපත්රය හෙවත් කිව් ආර් කේතය ලබාගැනීම සඳහා ඉදිරි පැය 48 තුළදී නව ලියාපදිංචිකිරීම් සිදුකිරීම අත්හිටුවා තිබෙනවා.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් පද්ධතියේ සිදුකරන නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
කෙසේවෙතත් මෙමගින් දැනටමත් ලියාපදිංචි වී ඇති පරිශීලකයන්ට බාධාවක් නොමැති බවයි බලශක්ති අමාත්යංශය දන්වා සිටින්නේ.