අද පැවැත්වෙන ජනාධිපති නිලවරණයේදී ලංකා කම්කරු කොංග්රසයේ සහය රනිල් වික්රමසිංහට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජීවන් තොණ්ඩමන් මේ පිළිබඳ ප්රකාශ කර ඇති අතර අනුර කුමාරට සහ ඩලස් අලහප්පෙරුමට සිය සුභපැතුම්ද එක් කර තිබීම විශේෂත්වයක්.
