Category: WORLD NEWS

බංගලාදේශය ලංකාවට සමවෙයි.. ඉන්ධන මිල 50%කින් ඉහළට…

සතියක් තුළ සියයට 50 කට වැඩි අගයකින් ඉන්ධන මිල වාර්තා ගත ලෙස ඉහළ යාම හමුවේ බංග්ලාදේශයේ ජන ජීවිතයට දැඩි බලපැම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ පවතින තත්ත්වය හමුවේ අඩු…

ගෝඨාභය දින 90කට තායිලන්තෙට…

රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වීසා රහිතව දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය ටැනී සන්ග්‍රැට්…

ජීවත් වෙන්න පුළුවන් අලුත් ලෝකයක් සොයාගනී…

පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජපානයේ Subaru දුරේක්ෂයක් මගින් සිදුකල නිරීක්ෂණයකින් අනතුරුවයි. මෙය නම් කර ඇත්තේ  Ross 508 b ලෙසයි.…

“ලංකාව වැටුන වලේ නොවැටී අපි බේරුනා..” – පකිස්ථානය කියයි

ශ්‍රී ලංකාව තුළ ඇති වූ ආර්ථික පරිහාණිය වැනිම තත්වයක් පකිස්තානය තුළද ඇතිවීමට නියමිත බව පසුගිය දිනවලදී එරට මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් මේ වනවිට අර්බුදය තරමක් හෝ සමනය කර…

බෙහෙත් නැති අති භයානක වෛරසයක් පැතිරෙයි…

මෙතෙක් කිසිදු ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නේ ‘ලංග්යා’ නම් වෛරසය චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය රැසක්ම සඳහන් කරයි. අද වන විට එම වෛරස ආසාදිතයන් 53 දෙනෙකු එරටින් හමු වී…

44ක් මියගිය තෙදින දරුණු ගැටුමින් පසු සටන් විරාමයක්…

දින තුනක් පුරා පැවති ගැටුම්වලින් පසු ඊශ්‍රායලය සහ පලස්තින සටන්කාමීන් අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඉකුත් දින තුන තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 44 දෙනෙකු මියගොස් ඇති බවයි…

චීන – තායිවාන ගැටුම ඇරඹෙයි…

නෞකා සහ ගුවන් යානා යොදාගනිමින් තායිවාන සමුද්‍ර සන්ධියේ චීනය යුද අභ්‍යාසයක් දියත් කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, එය සිය රටේ සැලසුමට අනුව කළ පෙරහුරුවක් බවයි.…

ගාසා තීරයේ දරුණු ගැටුම්.. ළමුන් 10ක් මරුට…

ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය විසින් තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ දෙවන දිනයටත් සටන් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායලය ඊයේ එල්ල කළ එවැනි ප්‍රහාරයකින් ජිහාඩ් ත්‍රස්ත නායකයෙකු ඝාතනයට…

අලුත් අගමැතිත් ඉල්ලා අස්වෙයි…

පේරු අගමැති ඇනිබල් ටොරස් ඉල්ලා අස්වී ඇත. ඒ වසරක ධුර කාලයෙන් පසු වඩ වඩාත් හුදකලා වී ඇති ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝ කෙරෙහිද අවධානය යොමුව ඇති පුළුල්  අපරාධ විමර්ශනයක් මධ්‍යයේය. නීතීඥයෙකු සහ…

වසර 30ක් පොලීසිය මගහැර චිත්‍රපට 28ක රඟපෑ අපරාධකරුවෙක් අල්ලයි…

පාෂා යන නමින් ද හැඳින්වුණු ඕම් ප්‍රකාශ්, උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පොලීසියේ “අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ” ලැයිස්තුවට නම ඇතුළත්වූ අයෙකි. හිටපු ඉන්දීය හමුදා සේවකයෙකු වන මේ තැනැත්තා මංකොල්ලකෑමක් හා ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට…