තීරණාත්මක ඉන්දු – ලංකා ගැටුම අද රාත්රියේ…
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තීරණාත්මක තරගයක් අද (06) ඩුබායි හිදී පැවැත්වෙයි. ඒ තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින ශ්රී ලංකා කණ්ඩායම සහ තරගාවලියෙන් ඉවත්වීමේ අවදානමක…