“අගමැති ධූරයෙන් ඉවත් වෙනව කිව්වා” – ඕමල්පේ සෝභිත හිමි..
තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව භික්ෂූන් වහන්සේලාට පොරොන්දු වූ බව පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැතිවරයා සමඟ සිදු…