Category: Local News

උතුරේ හමුදාව අඩු කරන්න රනිල් කැමති වෙලා…

උතුරේ සිටින හමුදා පිරිස් අදියරෙන් අදිර අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ටෙලෝ සංවිධානයට පවසා තිබේ. උතුරේ ඉඩම් ආක්‍රමණය වහා නතර කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා…

“ලෝකෙ කිසිම රටක් ලංකාව වගේ බංකොලොත් වෙලා නෑ” – චන්ද්‍රිකා

කවදාවත් ලෝකයේ කිසිම රටක් ශ‍්‍රී ලංකාව තරම් බංකොලොත් වී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. ලංකාවේ නායිකාව හැටියට හෝ හිටපු නායිකාව හැටියට තමන් ලෝකය පුරා හරිම ආඩම්බරයෙන් ගමන්…

“ඉදිරියේදී ගෝඨා අනිවාර්යයෙන්ම හිරේ යනවා” – නාගානන්ද

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති මුක්තිය යටතේ පැවති නඩු වලින් නිදහස් වීමට හැකියාවක් නොමැති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසයි. නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිරවම…

“ජෙයරාජ්ව මැරුවේ කොටි නෙමෙයි.. රාජපක්ෂලා” – කීර්තිගේ අණාවරණය

හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීමේ සිදුවීම පසුපස රාජපක්ෂලා සිටින බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු සහ මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි. මෙම බෝම්බයක් සවි කළ කොටි…

දුරකථන ගාස්තු ඉහළ ගියහැටි…

දුරකතන සමාගම් සඳහා සැප්තැම්බර් 05 වැනිදා සිට සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට විදුලි සංදේශ කොමිසන් සභා විසින් අවසර ලබාදී තිබේ. ඒ රජය විසින් පසුගියදා වැට් පදු අනුපාතයන් ඉහල නැංවිම සමඟයි.…

නාගොඩ විශාල බෝම්බ පිපිරීමක්…

නාගොඩ බෝඹුවල වී පර්යේෂණායතනය අසල පෞද්ගලික හිමිකරුවකුට අයත් ඉඩමක තිබී(30) දින පස්වරුවේ පස් කපන යන්ත්‍රයකින් භූමිය සකස් කිරීමේ දී හමුව තිබු කිලෝ ග්‍රෑම් 250ක් පමණ බරැති දෙවන ලෝක යුද්ධ සමයේ…

රනිල්ගෙ ඇමති මණ්ඩලය 75ක් දක්වා ඉහළට…

ඉදිරි දින කිහිපය ඇතුළත ඉතිරි කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට සිටින කැබිනට් ඇමැතිවරුන් 18 දෙනා…

පාන් රාත්තල රු.300 දක්වා ඉහළට…

පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා…

වෛද්‍යවරු 2,000ක් ලංකාව හැරයයි…

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරු දෙදහසක් පමණ මේ වන විට රට හැරගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම තවත් වෛද්‍යවරුන් රැසක් මේ වනවිට රට හැර යාම සදහා ඉල්ලුම් කර ඇති බවද…

ගෝඨා පිළිගන්න මැති ඇමති රොත්තක් කටුනායකට…

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ. කොළඹ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට රජය…