🔴 BREAKING : අද අයවැය චන්දෙට කලින් ඇමතිකම්…
දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය…
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය
දිනයේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමට ප්‍රථම රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි. එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ රාජ්‍ය…
ලබන අගෝස්තු 09 වනදා මර්ධනයට මුලපිරූ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව නැවත වරක් කොළඹ වැටලීමට කටයුතු කරන බව වසන්ත සමරසිංහ පවසයි. පළමු වරට අරගලයෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කලේ පත් වූ…
ලබන 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබූ චීන යුආන් වැන්ග් 5 නෞකාවේ සංචාරය කල් දමන ලෙස ආණ්ඩුව විසින් දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නැව මුල් කරගෙන…
අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ විශේෂ පාර්ලිමේන්තු චන්ද විමසීමේ සජීවී යාවත්කාලීන තොරතුරු බලාපොරොත්තුවන්න. 🔴 ජනාධිපතිවරයා තෝරා ගැනීමට චන්ද ප්‍රකාශ කල මන්ත්‍රී ලැයිස්තුව මහින්ද යාපා (කතානායක) රනිල් වික්‍රමසිංහ මහින්ද අමරවීර ටිරාන් අලස්…
වහාම ක්‍රියාත්මක පරිදි දිවයිනටම හදිසි නීතිය පනවමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. ජන ජීවිතය ආරක්ෂා කිරීමට හදිසි නීතිය පනවන බවයි ගැසට්ටුවේ සඳහන් වන්නේ.
🔴 BREAKING NEWS ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට තමාට ලිපියක් මගින් දැනුම්දුන් බව කතානායකවරයා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් කරමින් රටට දැනුම්දෙනු ලැබුවා. ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ජනාධිපති…
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද ( 27) නියෝග කළේය. ආගමන විගමන නීති…
අත්‍යවශ්‍ය සේවා නොවන රජයේ සේවකයින් හෙට (20) දිනයේ සේවා වලට වාර්තා නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරයි. උග්‍ර ඉන්ධන ගැටළුව හේතුවෙන් පවතින ඉන්ධන ප්‍රමාණය ඉතිරි කර ගැනීම සඳහා මෙම තීරණය…
එහි සඳහන් ආකාරයට රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට ප්‍රධානම හේතුව අරගලයයි. අරගලයට ජන විරෝධයක් එල්ල කිරීම මෙහි ප්‍රධාන අරමුණු වලින් එකක් බව වාර්තාවේ සඳහන්. එම විශේෂ වාර්තාවේ සම්පූර්ණ සටහන…
🔴 BREAKING හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය…