Month: August 2022

“ආණ්ඩුවේ කිසිම තනතුරක් මම ගන්නෙ නෑ” – රන්ජන්

මේ මොහොතේ තමා රජයේ කිසිදු තනතුරක් භාර  නොගන්නා බව සිරදඬුවමින් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (28දා) පැවැසීය. එසේ තනතුරක් භාර ගතහොත් එය ඩීල් එකක් ලෙස සිතිය…

රණ්ඩුවක් බේරන්න ගිය පියෙක්ට පිහි ප්‍රහාරයක්… පියා එතැනම මරුට…

අගලවත්ත ප්‍රදේශයේදී දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් සමථයකට පත්කිරීමට යෑමෙන් පසු පපුවට පිහියකින් ඇන එක්දරු පියෙකු ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත, කොස්ගහහේන, ප්‍රදේශයේ පදිංචිව…

අයියාගේ දානය රැගෙන පන්සල් ගිය නංගීට වල් අලි ප්‍රහාරයක්.. දැරිය එතැනම මරුට…

සොයුරා මියගොස් දින 14ට පංසලට දානය රැගෙන යමින් සිටි පාසල් දැරියක් වන අලි ප්‍රහාරයකින් මියයයි මිණිපේ, හසලක, ගඟේ යාය, 05 ඇළ ප්‍රදේශයේ ඊයේ (28දා) උදෑසන වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවියක්…

නිල්වලා ගඟේදී මියගිය පෙම්වතා වෙනුවෙන් පෙම්වතිය දිවිනසාගනී…

මෙම අතුරුදහන් වූ සිව්දෙනාගෙන් මනුෂ්ක යෝෂාන් ගේ සිරුර ඊයේ දවල් වනතුරුත් හමුවූයේ නැති අතර ඔහුගේ පෙම්වතිය වූ කඹුරුපිටිය මීපාවිට පදිංචිව සිටි විසි හැවිරිදි අශානි හංසිකා ඇයගේ නිවස පහලින් ගලා බසින…

70වෙනි බෙල්ලන්විල පෙරහැර මංගල්‍යය…

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 2022 වාර්ෂික ඇසළ මංගල්‍ය පූජෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහර 70 වැනි වරටත් අගෝස්තු මස 27 වන සෙනසුරාදා රාත්‍රියේදී ඉතා රමණීය අන්දමින් වීථි සංචාරය කෙරිණි. සම්ප්‍රදායානුකූලව සුබ…

ලංකාව ගැන ඉන්දියා – චීන ට්විටර් යුද්ධයක්…

මූලික රාජ්‍ය තාන්ත්‍රික රීතීන් උල්ලංඝණය කරමින් චීන තානාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධව තියුණු විවේචනයක් සහිත ට්විටර් පණිවුඩ මාලාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර තිබේ. එම ට්විටර් පණිවුඩ…

“කංචනගෙ ‘R’ හැලිලා…” – පුබුදු

දිනකට වංචා සහගත ලෙස කෝටි 6ක පමණ කොමිස් මුදලක් බන්ධන හල් හිමියන් වෙත තෙල් සංස්ථාව විසින් ගෙවා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. මෙම ‍වංචාව…

ෆෝන් වල මිල 200%කින් ඉහළට…

ජංගම දුරකථන සහ ඒවායේ උපාංග ආනයනය සීමාකිරීමෙන් ඒවායේ මිල අධික ලෙස ඉහළ යෑමේ අවධානමක් ඇති බවත් එසේ වුවහොත් එහි වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංමගයේ…