එතෙරින් ලැබෙන මුදල් සීග්‍රයෙන් පහළ යයි…
විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව…
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය
විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව…
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කරනු ලැබ තිබේ. ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත. ජනාධිපති රනිල්…
ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස තේරී පත් වූ පුවත මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙනවා. ආදිවාසී ප්‍රජාවකින් දේශපාලනයට පිවිස රටේ ඉහළ ම තනතුරට පත් ප්‍රථම පුද්ගලයා ඇය වීම…
අපි කවුරුත් මැරෙන්න කැමති නෑ.. ඒ වගේම මරණය මොනවගේද කියල හිතන්නවත් කැමති නෑ.. ඒත් මරණය කියන්නෙ මොනවගේ අත් දැකීමක්ද කියල ඒ පිළිබඳ ඉතා සියුම් ලෙස පරීක්ෂණයක් කල මූඩි (Moody) මහතා…
ලබන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටිනවා. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සඳුදා අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල්…
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල කරුවන්ට පහර දීම සඳහා පැමිණ හමුදා සෙබළුන් මත්ද්‍රව්‍ය දැඩි ලෙස පාවිච්චි කර සිටි භාවිතා කළ හැකි බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති. එම…
රට තුළ ඉදිරි මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. එමෙන්ම දින 22 කට ප‍්‍රමාණවත් පෙට‍්‍රල් සංචිතයක් ද රට තුළ ඇතැයි සංස්ථාව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ. එම කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනකු ඇතුළත්…
අධි උද්ධමනකාරී වතාවරණය හේතුවෙන් ආහාර සොරකම් රටේ දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ. වතුපිටිවල ඇති( ගස්කොළන් වල ඇති ) ආහාර ද්‍රව්‍ය සොරකම් කිරීම බොහෝ සේ වැඩිවී ඇතැයි…