Month: June 2022

සාස්තර සුමනේ ජයටම කෑ උපන්දින පාටිය…

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා තලවතුගොඩ මොනැෂ් අවන්හලේ පැවැති සාදයට දේශපාලඥයන්ගෙන් අඩුවක් නොවුණ බව වාර්තා වේ. රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, ශාන් විජේලාල්, වීරසුමන වීරසිංහ, මනුෂ නානායක්කාර…

ඉන්ධන අර්බුදය ලේත් නැතිකරයි…

ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමෙන් රෝහල් තුළ සැලසුම් කළ සැත්කම් නවතා දැමීමේ අවදානමක් පවතී. සැත්කම් නවතා දැමීමේ තීන්දුව ඉදිරි දෙදින තුළ ගැනීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරු පවසති. ජාතික ලේ බැංකුවේ අධ්‍යක්‍ෂ…

අද සිට වසර 06කට නන්දලාල් මහ බැංකු අධිපති…

මහ බැංකුවේ ඉදිරි වසර 6 නව ධුර කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නම නිර්දේශ කර ඇත. ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

ලෝක වාර්තාවක් තැබූ වීර පුතෙක්…

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට සමිත දුලාන් ඊයේ (29 වැනිදා) සමත්විය. ඒ එම ඉසව්වෙන් මීටර් 66.60ක…

“මේ වෙලාවෙ තෙල් නැවක් ඕඩර් කලත් ඒක එන්න දවස් 05ක් යනවා” – සංස්ථාව කියයි

මේ මොහොතේ ඉන්ධන නෞකාවක් ඇණවුම් කළත් එය මෙරටට ඒමට දින පහක්වත් ගතවන බව ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි. ඉන්දියාවෙන් නෞකාවක් ඇණවුම් කළත් එය මෙරට වරාය වෙත ගෙනා පසු මුතුරාජවෙලට හා…

“GO GOTA GO” නමින් ඕස්ට්‍රේලියාවේ ග්‍රොසරියක්…

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇඹුල අවන්හල් ජාලය මගින් අරඹන ලද අලුත්ම ග්‍රොසරිය ඉකුත් ඉරිදා විවෘත විය. ඊට නම් තබා ඇත්තේ ‘ගෝ ගෝටා ගෝ’ (GO GOTA GO) යනුවෙනි. මෙම අවන්හල 240, Clyde Road,…

කෑම වර්ජනය කල ලාංකික සරණාගතයෝ සිහිසුන්වෙයි…

ඉන්දියාවේ ත්‍රිචි විශේෂ කඳවුර වසා දමන ලෙස ඉල්ලා දින හතළිහක ආහාර වර්ජනයක නිරත ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් 27 දෙනකු සිහිසුන් වීම නිසා 28 දා රාත්‍රී ත්‍රිචි රෝහලක් වෙත ඇතුළත් කර…

හෙට (01) සිට බස් ගාස්තු ඉහළට…

බස් ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීමට අදාළ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ඊයේ (29) පැවසීය. ඒ අනුව…