පොලීසියට ප්‍රහාරයක්…
අහුන්ගල්ල පොලීසියේ පොලිස් ජංගම නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඊයේ (29) රාත්‍රී බළපිටිය, නායක පන්සල අසලදී බීමත්ව සිටි පිරිසක් විසින් පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29) රාත්‍රියේම…
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය
අහුන්ගල්ල පොලීසියේ පොලිස් ජංගම නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඊයේ (29) රාත්‍රී බළපිටිය, නායක පන්සල අසලදී බීමත්ව සිටි පිරිසක් විසින් පහර දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (29) රාත්‍රියේම…
රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය කෝටි 15,000ක මැණික් සොරකම් කළ බව ආචාර්ය අනුජ ජයසිංහ මහතා චෝදනා කරයි. රුවන්වැලි මහා සෑය හාමුදුරුවන්ද මීට වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය. බුරුමයෙන් නොමිලේ…
ගසකින් දෙල් ගෙඩියක් හොරෙන් කඩාගෙන එය විකුණා ලබාගත් රුපියල් සීයක මුදලින් දරුවාට කෑමට දීම සඳහා හාල් කිලෝ බාගයක් මිලට ගත් කාන්තාවකට දෙල් ගසේ හිමිකරු බව කියන තැනැත්තෙකු පහරදී ඇත. අදාළ…
අද පෙරවරුවේ කොළඹ බැස්ටියන් මාවතේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු කර ඇත. මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරණයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.…
🔴 හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තම පාක්ෂිකයන්ගේ හානි වු දේපල සොයා බලන්නට දිවයිනේ විවිධ ස්ථාන රැසක සංචාරය කරයි. මේ සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාද එක් වී සිටියි…
රටේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය නිසා අපහසුවෙන් ජිවත්වන බව රහසක් නොවේ නමුත් මෙවැනි අවස්ථාවක අන් අයට උපකාර කිරීමට අපිට හැකිනම් එය මහත් උතුම් කටයුත්තක්. එහෙත් මිනිසත් කමක් නොමැති අය…
රාජ්‍ය අමාත්‍යධූර ලබා ගැනීම සම්බන්ධයෙන් ද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර තරගයක් ඇති වී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය අමාත්‍යවරුන් කොපමණ පිරිසක් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන්…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පස්වරුවේ 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි. ඒ 21 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව කරුණු ඉදිරිපත් කිරීමටය. නව අගමැති පත්ව කෙටි කාලය තුල ජනතාව අමතා…
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලබන බදාදා දිනයේදී ප්‍රකාශ ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ, පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ…
පුද්ගලයන් ඉලක්ක කර රැගෙන එන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට සහාය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කොට ඇත. පසුගිය දින කිහිපය පුරා පොහොට්ටුවේ ප්‍රධානීන් සහ එහි මන්ත්‍රීවරුන් අතර බත්තරමුල්ලේ පිහිටි නෙළුම්…