මෙරට 08වන විධායක ජනාධිපති ලෙස රනිල් වික්රමසිංහ මේ මොහොතේ නිල වශයෙන් දිවුරුම් දෙනු ලැබුවා.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ දිවුරුම් දීම සිදු වූයේ පාර්ලිමේන්තු පරිශ්රය තුලදීය. මේ සඳහා ජනපති ආර්යා මෛත්රී, ඔහුට සහය දැක් වූ මන්ත්රීවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
රනිල් වික්රමසිංහ ජනාධිපති බවට පත් වූයේ ජනතා මනාපයකින් නොවන අතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ චන්ද භාවිතයෙන් මොහු ජනාධිපති බවට පත් විය.
දිවුරුම් දීමේ දර්ශන සජීවීව ලබා නොදීමත් විශේෂත්වයක්