අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේ විශේෂ පාර්ලිමේන්තු චන්ද විමසීමේ සජීවී යාවත්කාලීන තොරතුරු බලාපොරොත්තුවන්න.

🔴 ජනාධිපතිවරයා තෝරා ගැනීමට චන්ද ප්‍රකාශ කල මන්ත්‍රී ලැයිස්තුව

  1. මහින්ද යාපා (කතානායක)
  2. රනිල් වික්‍රමසිංහ
  3. මහින්ද අමරවීර
  4. ටිරාන් අලස්
  5. නසීර් අහමඩ්
  6. දිනේෂ් ගුණවර්ධන
  7. මංජුල ගුණවර්ධන
  8. ඩග්ලස් දේවානන්ද
  9. මනූෂ නානායක්කාර
  10. රමේෂ් පතිරණ
  11. G.L. පීරිස්
  12. ධම්මික පෙරේරා
  13. නලීන් ප්‍රනාන්දු
  14. හරීන් ප්‍රනාන්දු
  15. සුසිල් ප්‍රේම්ජයන්ත්
  16. ප්‍රසන්න රණතුංග
  17. රොශාන් රණසිංහ
  18. කෙහෙළිය රඹුක්වැල්ල
  19. විජේදාස රාජපක්ෂ
  20. විදුර වික්‍රමනායක
  21. කංචන විජේසේකර
  22. සජිත් ප්‍රේමදාස
  23. අජිත් රාජපක්ෂ
  24. රංගජන් රාමනාදන්
  25. සෙල්වම් අඩෙක්කලනාදන්
  26. A.L.M. අතාවුල්ලා
  27. කපිල අතුකෝරල
  28. තලතා අතුකෝරල
  29. සම්පත් අතුකෝරල
  30. තිස්ස අත්තනායක

🔴 පළමු චන්ද ප්‍රකාශ කිරීම කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් සිදු කරන ලදී.

🔴 පාර්ලිමේන්තුවේ චන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙයි….

🔴 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි. කතානායකවරයා නීතිරීති පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරයි.

🔴 සී.වී. විග්නේෂ්වරන්ගේ සහය රනිල් වික්‍රමසිංහට ලබා දීමට තීරණය කරයි

සජබේ පූර්ණ අනුග්‍රහයෙන් ඩලස් සහ රනිල් කරට කර සටන අද පෙ.ව.10:00ට ඇරඹීමට නියමිතයි

රනිල් වික්‍රමසිංහට සහය දෙන්න විපක්ෂයේ පිරිසකුත් එක්ව ඇත. මේ වනවිට සටන ඉතා තීව්‍ර වී ඇත.

2 thoughts on “🔴 LIVE UPDATE : ජනාධිපති තෝරා පත්කරගැනීමේ චන්ද විමසීම”
  1. Hello there, I found your site via Google while looking for a related topic, your web site came up, it looks great. I have bookmarked it in my google bookmarks.

  2. Thanks for some other wonderful post. Where else may anybody get that type of information in such an ideal way of writing? I’ve a presentation next week, and I am on the look for such information.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *