වර්තමානයේ ආර්ථික සහ සමාජීය ගැටුම්කාරී වාතාවරණයට ව්‍යවස්ථාවෙන් ලබා දිය හැකි විසදුම ලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී බහුතර එකගතාවයෙන් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවසන් කැබිනට් රැස්වීමේදී තීන්දු කළ බව ජනමාධ්‍ය ඇමති හා කැබිනට් ප්‍රකාශක නාලක ගොඩහේවා පැවසීය.

ඇමති මන්ඩලයම ඉවත්වී යාමට පහසුම ක්‍රමය අගමැති ඉල්ලා අස්විම බැවින් මෙම තීන්දුව ගත් බවත් ජනපති අගමැතිට යන්න කීවා..

ඒ දෙන්න අතර ගැටුමක්.. වැනි කතා අසත්‍ය බවත් ඔහු කීය.

මේ අනුව අගමැතිගේ ඉවත්වීම සඳුදා හෝ ඒ ආසන්න දිනක සිදුකරනු ඇතිබව ඔහු තහවුරු කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසය මත නව අග්‍රමාත්‍යවරයෙකු තේරීපත්වනු ඇති බවත් මෙය ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩයේ සාමුහික තීරණයන් බවත් ඔහු පැහැදිලි කළේය.

One thought on “🔴 BREAKING – හෙට ආණ්ඩුව ඉල්ලා අස්වෙනවා : නාලක”
  1. Thanks for your entire efforts on this site. My niece loves setting aside time for investigation and it’s obvious why. We notice all regarding the dynamic tactic you present invaluable secrets by means of this web blog and as well as boost participation from people on this content so our favorite daughter has been studying a great deal. Take pleasure in the rest of the year. You’re the one carrying out a really good job.

Leave a Reply

Your email address will not be published.