අත්‍යවශ්‍ය සේවා නොවන රජයේ සේවකයින් හෙට (20) දිනයේ සේවා වලට වාර්තා නොකරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරයි.
උග්‍ර ඉන්ධන ගැටළුව හේතුවෙන් පවතින ඉන්ධන ප්‍රමාණය ඉතිරි කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවත් හෙට දිනයේ මහජනතාවද අත්‍යවශ්‍ය නොවන ගමන් වලින් වළකින ලෙසත් අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.