අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට කෙටි වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇති බව වාර්තා වේ.

ඒ බව තහවුරු කරමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සිය ට්විටර් ගිණුමේ මහින්ද රාජපක්ෂගේ පැරණි වීඩියෝවක් පළ කර ඇත.

එය ” මේ අගමැතිකම මට මහලොකු කජ්ජක් නෙමෙයි” යන වීඩියෝවයි.

මේ අතර හෙට දින අගමැති බලන්න එන ජනතාවට විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් පවතින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.