🔴 BREAKING
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.
ප්‍රවෘත්තිකරණයේ ශ්‍රී ලාංකේය සන්නාමය