🔴 BREAKING NEWS
ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට තමාට ලිපියක් මගින් දැනුම්දුන් බව කතානායකවරයා මේ මොහොතේ විශේෂ ප්‍රකාශයක් කරමින් රටට දැනුම්දෙනු ලැබුවා.
ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ජනාධිපති ධූරයෙන් නීත්‍යානුකූලව ඉවත් වූ බව කතානායකවරයා ප්‍රකාශකරනු ලැබීය.
කතානායකවරයාගේ සම්පූර්ණ කතාව බලාපොරොත්තුවන්න.