මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.
විපක්ෂය ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ආරාධනා කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කරන ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
රට මුහුණ දී සිටින ගොඩගැනීමට සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ඇයි මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් මෙන්ම සිවිල් සංවිධාන ද කරන ලද ඉල්ලීම සලකා බලමින් මෙම තීරණයට එළැඹෙනු ඇතැයි ද සඳහන් වේ.
කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතා දිගින් දිගටම පවසමින් ඇත්තේ තමන් මහජන චන්දයෙන් විනා අගමැති, ජනාධිපති ධුර බාර නොගන්නා බවයි.
Valuable info. Lucky me I found your website by accident, and I’m shocked why this accident did not happened earlier! I bookmarked it.
I’m really impressed with your writing skills as well as with the layout on your blog. Is this a paid theme or did you modify it yourself? Anyway keep up the excellent quality writing, it is rare to see a great blog like this one today..
I gotta favorite this web site it seems very beneficial handy