ඊයේ රාත්‍රියේ හදිසියේම බ්‍රදර් චාර්ල්ස් විසින් වීඩියෝවක් නිකුත් කරමින් අරගලයට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව ප්‍රකාශ කිරීමත් සමග,
නොනිදන මාධ්‍යයක් ලෙස අප කණ්ඩායම අරගලය තනි නොකරමින් ඔවුන් සමගම රැඳී සම්බන්ධ වී සිටින්නෙමු.
ලද සැනින් එසැනින් ඕනෑම විස්තරයක් නිවැරැදිව හා ක්ෂණිකව ඔබට සමීප කිරීමට සූදානමින් සිටින්නෙමු.
JUST IN NEWS TEAM