හෙට (18) සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව සපයන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

ගෘහස්ථ ගෑස් තොග දෙකක් නැව්ගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7ක්  අද (17) ගෙවීමට නියමිත බවත් විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.  

Leave a Reply

Your email address will not be published.