
“විරෝධතාවයට නාවොත් අපි හෙට අරගල භූමියෙන් යනවා”
by Sudari Silva

0
SHARES
හෙට දිනයේදී පැවැත්වීමට නියමිත විරෝධතාවය සදහා ජනතාව අරගලභූමියට නොපැමිණියහොත් තමා ඇතුලු පිරිසද ගාලු මුවදොර භූමියෙන් ඉවත් වන පූජ්‍ය ධම්ම සුජාත හිමි පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සදහන් කලේ.
හෙට දිනයේදී කිසිදු අරගලයකට දායක නොවන බව නිදහස් ගුරු සංගමයේ සභාපති සුදන්ත රත්නායක මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හෙට දිනයේදි මෙරට තුල කිසිදු වෘත්තිය අරගලයක් ක්‍රියාත්මක නොවන බවයි.