මැයි මස දහඅට වැනි දා (හෙට) L.T.T.E. හිතවාදී සංවිධානයක් විසින් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ පළවූ පුවත
සාවද්‍ය බව පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් ත්‍රිකුණාමලය ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ආරක්ෂක හමුදා හා බුද්ධි අංශ ඉතාම හොඳින් සංවිධානය වී ඇති බැවින් කිසිවෙක් කලබල විය යුතු නොවන බවයි හිටපු හමුදාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ.