සුසිල් ප්‍රේම්ජයන්ත, නිමල් ලංසා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අද (14) දහවල් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් ආණ්ඩුවට එකතු වී හෙට (15) දිනයේදී අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

#JustinNews www.justinnews.lk

Leave a Reply

Your email address will not be published.