ප්‍රචන්ඩකාරි හැසිරීම නවත්වන්නැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ඉල්ලීමක් කරනවා.
මේ අතර මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලූ තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.