රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කටුනායක රඳවා ගැනීමේ සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත් එම ගුවන් යානයේ ගමන් කිරිමට නියමිතව සිටි ගුවන් මගින්ගෙන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා ඇත.
ඔහු මේ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබේ.
ගැටලුව නිවැරදි කර කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කිරීමට බලාාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇති බවට වාර්තා වී ඇත.