ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මෙම මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ දිනයේදී ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය