ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මෙම මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 
 
කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ දිනයේදී ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published.