අත්අඩංගුවට ගන්නා ලද ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයන් හා අරගල කරුවන් වහා නිදහස් කරන ලෙස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත් වෙයි.
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මෙම විරෝධතාවය පවත්වමින් සිටී.
විකල්ප මතධාරීන් මර්දනය වහා නතර කළ යුතු බව විරෝධතාකරුවන් කියා සිටිති.