සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකල පමණින් රටේ පවතින ගැටලුවලට විසදුමක් නොලැබෙන බව සමගි ජනබලවේගය පෙන්වා දෙනවා.
අද විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා කියා සිටියේ සියලු දෙනාට එකගවිය හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පවතින බවයි.