අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාවනැල්ලේ පිහිටි දැඩිමුණ්ඩ දේවාලයට ගොස් භාරයක් වී තිබේ.
පෙර දැනුම්දීමක් නැතිව සුළු ආරක්ෂක පිරිසක් ද සමග ඇය මෙසේ එම දේවාලයට ගොස් භාරයක් වී ඇත.
ඉන්පසු ඇය පසුදින පෙරවරුවේ මහනුවර ගොස් දළදා මාළිගාව වැඳ පුදා ගෙන ඇත.