බියගම ආයෝජන ප්රවර්ධන කලාපයේ ඇඟළුම්හල් අද දින වසා දමා ඇති බව වාර්තා වේ.
ඒ එම කර්මාන්තශාලා වලට සේවකයින් නොපැමිණීමෙන්.
ඇඳිරිනීතිය හමුවේ සේවා වලට වාර්තා කිරීමට හැඳුනුම්පත් නිකුත් කර ඇතත් අද දින සේවක පැමිණීම ඉතා අවම වීම හේතුවෙන් මෙසේ කර්මාන්තශාලා වසා දැමීමට සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.