ලෝක සාගර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ජාත්‍යාන්තර සාගර පත්ල පිළිබඳ ජාත්‍යාන්තර අධිකාරිය සංවිධානය කළ නිර්මාණ තරගාවලියේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නයනාංජනී මොනරවිල මෙනවියට හැකි වූවාය.
වයස අවරුදු 16 වැඩි ලොවපුරා තරග කරුවන් අභිබවා ඇය මෙම ජයග්‍රහාණය කළාය.
නයනාංජලී මොනරවිලගේ නිර්මාණයෙන් මුහුදු පත්ල ගවේෂණය කර ශබ්ද උපකරණ සහ සෝනාර් භාවිතයෙන් පත්ල ගවේෂණය කරන්නේ කෙසේ දයන්න විදහා දැක්වෙයි.
ජැමෙයිකාවේ මෙහි ප්‍රථම ස්ථානයෙ ජැමෙයිකාව නියෝජනය කරමින් නිර්මානය ඉදිරිපත් කළ තරග කරුවා ද තෙවන බ්‍රසීලය නියෝජනය කරමින් නිර්මාණ ඉදිරිපත් කළ තරගකරුවා ද දිනා ගත්හ.