අද සහ විසි මැයි 29 දින අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුව විදුලි කප්පාවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව ජුනි 1 වන දා දක්වා විදුලි කප්පාදු කාලසටහන එම කොමිසම විසින් එළි දක්වා තිබේ. එම කාලය තුල රාත්‍රි කාලයේ විදුලි කප්පාදුව අත්හිටුවා තිබේ.
එම සම්පූර්ණ කාලසටහන මෙසේය.
