ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පසුගිය ජුලි 09 වැනි දා ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ චෝදනා මතයි.
වැලිගම සහ කඩවත ප්රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්රකාශ කළේ ය.
ප්රවෘත්තිකරණයේ ශ්රී ලාංකේය සන්නාමය