ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීමට සුදුසුම වේලාව මෙය බව තමිල්නාඩු මහඇමැති එම්.කේ. ස්ටාලින් පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා තමිල්නාඩුවට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published.