එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවක් හේතුවෙන්
රනිල්ගේ නිවසේ ආරක්ෂාව තර කර තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති අතර රනිල් රජයට සහය පළ කරමින් කටයුතු කිරීමට එරෙහිව විරෝධතාකරුවන් සිය විරෝධය දැක්වීය.