එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ඉදිරි සතියේදී මෙම පත්කිරීම සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
රනිල් වික්‍රමසිංහ මේ වනවිට පොහොට්ටුවේ සහයත් ඇතිබ සිය බලය තහවුරු කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වන බවටයි වාර්තා වන්නේ.
රනිල් වික්‍රමසිංහ අද දින වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතය.