රංජන් රාමනායක මහතා අධිකරණය පිළිබද කළ අපහාසාත්මක ප්‍රකාශයට දිවුරුම් ප්‍රකාශයක් මගින් කණගාටුව පළ කල පසු ඔහුට ජනාධිපතිවරයා විසින් නිදහස දීම සුදුසු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රංජන් රාමනායක මහතා සිපිරි ගෙය තුල යහපත් කල් ක්‍රියාවෙන් ගත කර ඇති බවයි.