ජාතික යොවුන් සේනාංකයේ ගරු සභාපති කර්නල් දර්ශන රත්නායක මහතාගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව උතුරු මැද පළාත් ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂක කර්නල් කීර්ති වික්‍රමසිංහගේ මගපෙන්වීම යටතේ ජාතික යොවුන් සේනාංකයේ ගලෙන්බිඳුණුවැව පුහුණු මඨ්යස්ථානායේ මධ්‍යස්ථානාධිපති කපිතාන් ජානක කරවිට( RSP) මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඇතුළු ජාතික යොවුන් සේනාංකයේ ගලෙන්බිඳුණුවැව පුහුණු මඨ්යස්ථානායේ සිසු දරු දැරියන් එක්ව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විදීවල සිටින අසරණ සුනඛයින් සහ බළලුන් වෙත ආහර ලබාදීමේ වැඩසටහනක් සිදුකරනලදී.
ඉසුරු කාවින්ද ගලෙන්බිඳුණුවැව