මැයි 30 සිට මේ දක්වා වෙඩි තැබීම් 19 කින් පුද්ගලයන් 21 මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් මෙම සිදුවීම් වලට සම්බන්ධ බවට තොරතුරු ඇතිබව ඔහු සඳහන් කරයි.