මෙතෙක් කිසිදු ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නේ ‘ලංග්‍යා’ නම් වෛරසය චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය රැසක්ම සඳහන් කරයි.
අද වන විට එම වෛරස ආසාදිතයන් 53 දෙනෙකු එරටින් හමු වී ඇති අතර එම වෛරසය මිනිසුන් මෙන්ම සතුන්ට ද හානි කරයි.
අක්මාව සහ වකුගඩු අඩපන කිරීමට මෙම වෛරසය සමත් වන අතර තද උණ, මහන්සිය, කැස්ස, කැරකිල්ල, වමනය, මස්පිඩු වේදනා, තද හිසරදය, ආහාර අප්‍රිය වීම මෙම වෛරස ආසාදන රෝග ලක්ෂණ වෙයි. රුධිර පට්ටිකා අඩුවීමක් ද මෙහි රෝග ලක්ෂණයකි.