ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සිය පක්ෂය ගෙන ඇති තීරණයට අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්රී ලංකා පොදුජන තරුණ පෙරමුණ තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ඩී බී චානක පවසනවා.
සිය පක්ෂයේ තරුණ පෙරමුණ ඊයේ රැස් වූ අවස්ථාවේදී එම තීරණයට එළඹුණු බවයි මන්ත්රීවරයා කියා සිටියේ.