පොදුජන පෙරමුණේ ජනප්රියත්වය දිනෙන් දින පහළ බසින මොහොතක අද දින පැවති මැයි රැලියට තිබූ ජන සහභාගීත්වය ඉතා අඩු මට්ටමක් පෙන්නුම් කලේය.
ඉහත චායාරූපයේ දැක්වෙන පරිදි 2017 වසරේ ගාලුමුවදොර ජනතාවගෙන් පිරී ගියේ පොහොට්ටුවට සහය පළ කරමිනි.
නමුත් අද වනවිට ගාලුමුවදොර පිරී ගොස් ඇත්තේ රාජපක්ෂවරුන්ට විරෝධය දක්වමිනි.
වසර 05ක් තුල ජන රැල්ල වෙනස් වී ඇති ආකාරය චායාරූපයෙන් පැහැදිලිව පෙන්නුම් කරයි.