පොදුජන පෙරමුණ සංවිධානය කල මැයි දින රැලිය තව සුළු මොහොතකින් නුගේගොඩ දී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
තවමත් එම ස්ථානයේ දර්ශන හෝ චායාරූප සමාජ මාධ්‍ය වෙත එක් කර නොතිබීම විශේෂත්වයකි.
වාර්තා වන ආකාරයට එම ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් අද රැලියට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.